කොරෝනා මරණ භූමදානයට අවසර ගැසට්ටුව අද රෑට

කොවිඩ් -19 ආසාදිත මළ සිරුරු භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය අද මුද්‍රණයට යොමුකර බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුවේ උපදෙස්වලට අනුව එහෙම අවසර ලබාදීමට පියවර ගෙන ඇත.


Exit mobile version