සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරියාවේ ගුවන් අනතුරින් ජිවිතය බේරා ගත්තේ පුද්ගලයින් 02ක් පමණ ද?… 179ක් මිය ගොස් ඇතැයි බිය පළ වේ… ( වීඩියෝ සහිතයි) 

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Muan ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබැස්සවීමේ දී සිදුවූ අනතුරින් පුද්ගලයින් 122 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ පුවත් සේවා තහවුරු කර තිබේ.

ජීවිත බේරාගත් පුද්ගලයින් දෙදෙනා හැරුනු විට ගුවන් යානයේ ගමන් ගත් 179 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇයැතිය යන බිය මේ වනවි විදෙස් පුවත් ඒජන්සි විසින් මතු කරයි.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන, මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තාප්පයක ගැටී ඇති බවයි.යානය කඩා වැටීමට හේතුව තවමත් අපැහැදිලිය.

යානයක් ගොඩබෑමේ දී සිදුවිය හැකි අනතුරු අතිශයින්ම අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා තාක්ෂණික අතින් ඉතා දියුණු ආවරණයක් සලස්වා ඇති පරිසරයක මෙවැනි අනතුරක් අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් නිසා සිදුවීම ඉතාම දුර්ලභ බවත්  අනතුරට හේතුව වෙනත් බාහිර සාධයක් ද, එසේත් නැතිනම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව අවධානය යොමු විය යුතු බවත් මේ වනවිට විශේෂඥ අංශ අදහස් පල කර තිබේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මගීන් 175 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර යානය දකුණු කොරියාවේ Muan ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබෑමේදී මෙම අනතුර සිදුවී තිබිණි.

පුද්ගලයන් දෙදෙනෙකු ජීවතුන් අතර සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගිනි නිවන නිලධාරියෙකු රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.

ගුවන් තොටුපල නිලධාරියෙකු පැවසුවේ ගුවන් යානයේ පිටුපස කොටසේ පුද්ගලයින් බේරා ගැනීමට හදිසි සේවා කටයුතු කරමින් සිටි බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දූවිල්ල මිනිස්සුන්ට ජීවිතේ එපා කරලා… මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සඳහා හැදූ සැපයුම් මාර්ගයක් වසා ගම්වැසියන් උද්ඝෝෂණයක…

Next Post

සොරි කියා බේරෙන්න බැරි පුටින් ගේ මාරක අත් වැරැද්ද… රුසියාව සිවිල් ගුවන් යානයක් බිම හෙලූ දෙවැනි අවස්ථාව මෙයයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.