කොන්දේසි යටතේ සරසවි ඇරේ

කොන්දේසි එකොළහක් යටතේ අද සිට සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරෙන බව රජය දැනුම් දෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කිරීමට යටත්ව විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ටික වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒ බව ප්‍රකාශයට පත් කළේය.


Exit mobile version