ජාතික ඖෂධ නියාම අධිකාරියේ සභාපති වෛද්‍ය වෛද්‍ය රසිත විජේවන්ත ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අයිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අතර ඇතිවි තිබෙන ගැටුම උග්‍රඅතට පත්වීම සභාපතිවරයා මෙසේ ඉල්ලා අස්වීමට හේතුවී වී ඇතැයි වාර්තාවේ
ජාතික ඖෂධ නියාම අධිකාරියේ කටයුතු රාජ්‍ය ඇමතිවරයෙකුට හැසිරවීමේ නෛතික බලයක් නොමැති බවත් එහි බලය ඇත්තේ කැබිනට් ඇමතිවරයෙකුවන තමාට බවත් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කිරීම මෙම ගැටලුව නිර්මාණයට මුල් වී ඇතැයි දැනගන්නට ඇත.