කැළණි සරසවි සිසු විරෝධතාවයට ජලප්‍රහාරයක්…

කැලණි සරසවි ශිෂ්‍ය විරෝධතාවයට ජල  ප්‍රහාරයක් එල්ල කළේය.

ශිෂ්‍ය පිරිස මහා මාර්ගයට නොපිවිසි අතර ඔවුන් සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය අසලය.  නුවර පාර හරස් කර ජල ප්‍රහාරක බවුසරය රඳවා මෙම ජල ප්‍රහාරය එල්ල කරනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කැලණිය සරසවිය අසල උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

Exit mobile version