කළු ජූලියේ 34වැනි සැමරුම යාපනය සරසවි භූමියේ පැවැත්වුණු හැටි

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේදී අද (23)  සවස කලු ජූලියේ තිස් හත් වෙනි සැමරුම  වෙනුවෙන් පහන් හා ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවක් සංවිධානය කර තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කළ  මේ අවස්ථාවට සහභාගී වූ සිසුන් කලු ජූලියේදී මියගිය දෙමළ වැසියන් සිහිපත් කොට ඉටිපන්දම් හා පහන් දල්වා විනාඩි දෙකක කාලයක නිශ්ශබ්දතාවයක්ද ආරක්ෂා කොට තිබේ.

Exit mobile version