සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම හිටපු ග්‍රාම නිලධාරිවරයෙක් හිසට වෙඩි තබාගෙන මිය ගිහින්! 

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර – 

 සමේ රෝගයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව තනියම නිවසක ජීවත්ව සිටි විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරයෙකු සිය නිවසේ ඉහළ මහලයේ කාමරයක් තුළදි බෝර 12 වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන අද (08) අළුයම සියදිවි නසාගෙන ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කතරගම පොලිස් වසමේ අංක 177, රජ මාවත, කඳ සුරිඳුගම, කතරගම ලිපිනයේ පදිංචි බෝවිටිය වික්‍රමසිංහ විතානගේ අනුර නැමති 66 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකි.

මරණකරු කලක් තිස්සේ සමේ හටගත් රෝගයක් හේතුවෙන් දැඩි සිත් තැවුලට පත්ව සිට ඇති අතර,කලක සිට බිරිය හා ඇති වු අමනාපයක් හේතුවෙන් මරණකරු තනිවම නිවසේ ජිවත්ව සිට ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මරණකරු සිය නිවසේ උඩු මහලේ කාමරයක් තුළදී හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වන්නේ මරණකරුට අයත්  බළපත්‍ර  සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියෙන්ම බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් කිසියක් අපරාධයක්ද යන්න පිළිබදව කතරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තොණ්ඩාගෙන් වෙන් වී මනෝ ගනේෂන්ලා සමග එක් වෙයි….

Next Post

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

Comments 1

  1. upali says:
    වසර 2ක් ago

    නවකතාකරු අනුර වික්‍රමසිංහ සියතින්ම දිවිගමන නිමකරගනිී
    කතරගම රජමාවත,කඳසුරිඳුගම,විසූ හිටපු ග්‍රාමනිලධාරි අනුර වික්‍රමසිංහ මහතා හදිසියේ විොය්වී ඇත්‍රඒ මහතා ප්‍රකට නවකතාකරුවෙක්ද වේ.ඔහු මෙම නවකතා පරිගණකයෙන් ලියා ප්‍රකාශන ආයතන වෙත බාර දුන්නද ඒ සඳහා කිසිම මුදලක් නොගත්බව ප්‍රකට කරුණකි.හර්දයාංගම මිතුරෙකුවන අනුර ලේඛකයානන්ට මෙවන් අකල් මරණයක් නොවේවායි පතමු.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.