කඩාකප්පල්කාරී ක්‍රියා සොයන කොමිසමේ විමර්ශන කාල සීමාවේ සංශෝධනයක්…

ජනපති  අති විශේෂ ගැසට් පත්‍රයකින්  කරුණු සැලකිය යුතු කාලසීමාව මැයි 22 තෙක් දීර්ඝ කරයි...

රට තුළ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට අදාල විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාවට කරුණු ලබා ගැනීමේ දී සලකා බැලිය යුතු කාල සීමා සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව   මාර්තු මස 31 සිට මැයි මස 15 දක්වා වූ විමර්ශන කාල සීමාව ජනාධිපතිවරයා විසින්  මාර්තු මස 31 සිට ජූලි මස 22 දක්වා දීර්ඝ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

 

 

 

Exit mobile version