කට කතාවලට නොරැවටී මාළු කන්න… සෞඛ්‍යය අමාත්‍යාංශය කියයි…

හොඳින් පිසින ලද මසුන් පරිභෝජනයෙන් කොවිඩ් ආසාදනය වීම හෝ පැතිර යෑම සිදුවන බවට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැති හෙයින් බියකින් තොරව මාළු පරිභෝජනය කරන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රී ධරන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක පැවතිය හැකිය යන සිද්ධාන්තය පිට මාලු ඇල්ලීමෙන් දී හා ගබඩා කිරීමෙන් පසු හොඳින් දෑත සෝදා ගන්නා තෙක් මුහුණ නොල්ලන ලෙසත්, අත් හොඳින් සබන් ගා පිරිසිදු කරගන්නා ලෙසත් එම නිවේදනයේ සඳහන්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය..


Exit mobile version