එස්.ටී.එෆ්. මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය සහ කඩුවක් සමග ආවා මැරයෙක් කොටු.

දිනසේන රතුගමගේ –

යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ආවා කල්ලියේසාමාජිකයෙකු කඩුවක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග 13 දා කෝපායී ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ආවා සාමාජිකයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කඩුව හා පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



අත් අඩංගුවට ගත් සැකකරු කෝපායි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.


Exit mobile version