එල්.ටී.ටී.ඊ ය නැගිට්ටවන්න ගිය තරුණයෙක් පොලිස් දැලේ

විශාල පිරිසක් සම්බන්ධ කරගෙ රහසිගත ව්‍යාපෘතියක් අරඹලා...

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය යළි පණ ගැන්වීම සඳහා කටයුතු කළ බව කියන මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකු  1 දා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි නවරත්නම් දිලක්ෂන් නැමති මෙම තරුණයා විසින් පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම් වැඩි කිරීම සඳහා විශාල පිරිසකගේ සහය ලබා ගැනීමට කටයුතු කොට ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් තරුණයාගෙන් අධිකරණ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව මුලතිව් පොලීසිය සදහන් කරයි.


Exit mobile version