එදිරිසිංහ සහෝදර සහෝදරියන් සිවු දෙනා යළිත් අත්අඩංගුවට

ස්වර්ණමහල් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා  පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස් වුණු එදිරිසිංහ පවුලේ සහෝදර අධ්‍යක්ෂවරුන් සිවුදෙනා අද දින යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත් අඩංගුවට ගත්තේය.

ඔවුන් නැවත අත් අඩංගුවට පත් වන්නේ ඊටීඅයි. මූල්‍ය වංචාව පිළිබඳ ගොනුවී ඇති නඩුවට අදාල පරීක්ෂණ කටයුතු සඳහාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ මෙසේ අත්අඩංගුවට පත් වූ එදිරිසිංහ පවුලේ සොයුරු සොයුරියන් සිව් දෙනාය.


Exit mobile version