ඊයේ වාර්තාකළ කොවිඩ් මරණ 27යි… අසාදිතයන් 2572යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 27ක් වාර්තා කළේය.

ඒ මැයි 22 සිට 26 දක්වා මරණ 23ක් හා ඊයේ (27) මරණ 04 ලෙසිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව ඊයේ වාර්තා වන්නේ මරණ 04ක් පමණි.

කෙසේ වෙතත් දින හයක් පරණ මරණත් සමග වාර්තා කළ මරණ 27 සමග ලංකාවේ වාර්තා වූ මරණ 1300 ඉක්මවා ගියේය. රජය නිල වශයෙන් තහවුරු කරන කොවිඩ් මරණ සංඛ්‍යව 1325කි.

එමෙන්ම ඊයේ (28) රජය විසින් වාර්තාකළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2572කි. මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version