බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි අවුරුදු පහේ පාර්ලිමේන්තුවට විසාල කරදරයක්….

by editor
ජනවාරි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • සිවිල් නීති කැඩුවොත් නම් දඬුවම් ලැබේවි… ඒත් පාර්ලිමේන්තුවට නම් අර්ජුනාගෙ ප්‍රශ්නවලට ඉදිරි අවුරුදු 05 පුරා මුහුණ දෙන්න වෙනවා… කැබිනට් ප්‍රකාශක පවසයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  නීති විරෝධී කටයුත්තක් කළහොත් ඔහුට කිසිම සැකයකින් තොරව රටේ නීතිය නිතිය ක්‍රියාත්මක කළ හැකි නමුත් ජනතා ඡන්දයෙන් පත් වී පැමිණ සිටිනා ජනතා නියෝජිතයෙක් බැවින් පාර්ලිමේන්තුවට නම් අවුරුදු පහක් ඔහුව ඉවසන්නට සිදුවනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුව අතර මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාමනාදන් අර්චුනා ඊයේ රාත්‍රියේ දී රථවාහන රාජකාරිවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග ගැටුමක් ඇති කරගන්නේ වර්ණවත් විදුලි බුබුළු දල්වාගෙන රථවාහනවලට බාධාවන සේ මාර්ග නීති කඩකරමින් ගමන් කරමින් සිටිය දී ඔහුව නැවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදීය.

පොලිස් නිලධාරීන් ඉල්ලා සිටින නමුත් තම රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් නොකරන අර්චුනා ඉතාම පහත් ලෙස ඔවුන්ට බැන වදින ආකාරය එක් පොලිස් නිළධාරියෙකුගේ දුරකථනයේ පටිගත වී තිබිණි.

මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ අනුරාධපුර පොලිසිය දණ්ඩනීති සංග්‍රහයේ 183 ස 344 වගන්ති උල්ලංඝණය කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කළේය . එහිදී අධිකරණය නියෝග කළේ පවතින නෛතික ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු සිදුකරන ලෙසත් සැකකරු අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත්, විමර්ශන ප්‍රගතිය පෙබරවාරි 03 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත්ය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“පොලිසිය සමග ගැටුමක් ඇති කරගන්නවා නම් ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඔහුගේ හැසිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කරනවා. විපක්ෂයට ඔහු ගැන චෝදනා තියනවා. ඒ වගේම විපක්ෂයේ නායකයවරයා ගැන අර්ජුනා මන්ත්‍රීවරයාටත් චෝදනා තියනවා. මේ සම්බන්ධව අදත් පාර්ලිමේන්තුවේ කමිටුවක් රැස් වුනා.”

“ඔහුත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවූ මන්ත්‍රීවරයෙක් . පාර්ලිමේන්තුවේ දී විනය කමිටු දාන්න පුලුවන්. වරප්‍රසාද කමිටු දාන්න පුලුවන්. මේ ප්‍රශ්නයට පාර්ලිමේන්තුවට ඊලඟ අවුරුදු පහෙත් මුහුණ දෙන්න වේවි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලියුම් දිදී ඉන්න දෙයක් නෑ… යන්නයි තියෙන්නේ… ලියුමක් දෙනවා නම් නිල නිවසින් ඉවත් වන බවකී මහින්දට ආණ්ඩුව කියයි!

Next Post

වගා කළ හැකි සියලුම කෘෂිකාර්මික ඉඩම් වගා කිරීම අනිවාර්යයි… වගා නොකළොත් ඉඩම් හිමියන්ට දඩ…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.