ඇමති නාමල් බණ්ඩාරවෙල එන බව කී ආරංචියට මිනිස්සු පාර වසති…

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පැමිණෙන බව කී ආරංචියක් හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාව මාර්ග දෙකක් අවහිර කර උද්ඝෝෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයා එන නිසා මාර්ග අවහිර ඉවත් කිරීමට සූදානම් බව සැලවූ කාවත් සමගම මහ මග ගමන් කරමින් සිටි පුද්ගලයින් වාහන මාර්ගයේ නවතා වාහයන වලින් බැස ගොස් ඇත.

ඉන් අනතුරුව අවට ඉන්ධන පෝලිම්වල සිටි පිරිස්  බූලි සහ ගැලුම් සහිතව පැමිණ මාර්ගය අවහිර කර තිබේ. තත්වය පාලනය කිරීම සඳහා පොලිිසිය දැඩි උත්සාහයක නිරතවෙමින් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෑම ආණ්ඩුවේ නියෝජිතයෙකුට ඉන්ධන පෝලිම් ගෑම් පෝලිම් අසලින් ගමන් කරනවිට ප්‍රවේශම් වන්නැයි බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.

Exit mobile version