ඇමති චමල්ට කොවිඩ්… පුද්ගලික රෝහලකට ඇතුළත් කරයි!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින කීපයක් කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වීම නිසා නිරෝධායනයට ලක් වෙමින් සිටි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

Exit mobile version