ඇඳිරි නීතියට පෙර බස්නාහිරින් පැන්න නම් හිටපු තැන්වලම දින 14ක් නිරෝධායනයේ..

බස්නාහිර පළාත දින තුනක කාලයක් ඇඳිරි නීතියට යටත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයන් ද, කුලියාපිටියෙන් පිටතට ගිය පුද්ගලයන් ද දින 14ක්  ඔවුන් සිටින තැන්වලම නිරෝධායනය කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රොහණ මාධ්‍යයට පැවසීය. 

තමන් සිටින ස්ථානලම දින 14ක් නිරෝධායනය නොවන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය අනුව කටයුුතු කිරීමට සූදනම් බවත් ඔහු ප්‍රකාශ කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනක පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බස්නාහිර පළාතටත් ඇඳට නීතිය පැනවීමට පෙර විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


Exit mobile version