ආරුමුගම්ගේ හිස් තැන පුරවන්න ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් එයි…

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කිරීමට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ව තෝරා ගැනීමට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තීන්දුවත් සමග අද  (27)සවස 6 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ කම්කරු කොංග්‍රස් නියෝජිතයනන් ස්වකීය  තීන්දුව පවසා තිබේ. ඊට එකඟ වී ජීවන් තොණ්ඩමන් වෙත නාම යෝජනා ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අගමැතිවරයා   සිය එකඟතාවය පලකළ බව කම්කරු කොංග්‍රස් ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version