අළුතෑපොල ඇසල සිරිය…

කීර්ති ප්‍රනාන්දු

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා දහම් පාසැලේ සිසු සිසුවියන් විසින් පවත්වන ලද කොත්තමල්ලි දන්සැල ඊයේ ( 11 )දින එම විහාරස්ථ භූමියේ දී පැවැත්විණ .

පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද සිසු සිසුවියන් විශාල වියදමක් මේ සඳහා සිදු කර තිබූ අතර පන්දහසකට අධික බැතිමතුන් මෙම කොත්තමල්ලි දන්සැලෙන් සංග්‍රහ ලැබීමට සහභාගි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අළුතැපොල ගණේකන්ද පුරාණ රාජමහා විහාරාධිපති මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාව පරිදි දහම්පාසල් ගුරු මහත්ම මහත්මීන් හා ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබිණ .

Exit mobile version