අසීමිත අන්තර්ජාල සැලසුම් අප්‍රේල් සිට

අප්‍රේල් මස සිට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පහසුකම් දුරකථන පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකි වනු ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයට අනුව 2021 මාර්තු පළවෙනිදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබාදීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝග ලබාදී ඇති අතර දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ් අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාලය සැලසුම් පාරිභෝගිකයන්ට අපේක්ෂා කළ හැක.


Exit mobile version