අවසාන තීරණය… “අයි. එම්. එෆ් යන්නේ නෑ…“ මහබැංකු අධිපති කබ්‍රාල් කියයි!

cabral

ඩොලර් සංචිතවල පැන නැගී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට නොයන බවත්  එය තමන්ගේ සහ මුදල් මණ්ඩලයේ අවසාන තීරණය බවත් මහබැංකු අධිපතිවරයා අද (12) ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද පැවසීය.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි වෙනස් විකල්ප ඔස්සේ යන ගමන. එය අයිඑම්එෆ් යන ගමනට වඩා සතුටුදායක ගමනක් වෙනවා කියලා අපට විශ්වාසයි.


අයිඑම්එෆ් එක කියන්නෙ මැජික් එකක් නොවෙයි. අයිඑම්එෆ් එක තිබුණා කියලා අට මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. අයිඑම්එෆ් එක ආවොත් වෙනත් ගැටලු බොහොමයක් ඇතිවෙන්න පුලුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහබැංකු අධිපතිවරයා කීවේය.

Exit mobile version