අලුත් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශවල සිට මගින් ගෙන්වා ගැනීම පිළිබඳ රජයේ තීරණය

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ණ අනුමැතිය ලබාගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියාපටිපාටිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

ඇතැම් රටවල ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදයක් සොයාගැනීමත් සමඟ රජය මේ පිළිබඳව සලකා බැලීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තත්ත්වය යළි ඇගයීමෙන් පසුව නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


Exit mobile version