බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි ගහන කැලේ මැද එරියාව හරි පුදුම ඉස්කෝලේ මේ පාරත් දිනුම්… සමස්ථ සමත් ප්‍රතිඵලය 89%

දරුවන් 27න් 24ක් සමත්... කඩඉම් ලකුණට ලඟා වෙන්න බැරිවුන සිසුන් තිදෙනාම ලකුණු 121ට වැඩිය ලබාගෙන...

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අලි ගහන වනය මැද පිහිටි ලංකාව පුදුම කරන ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයට අයත් එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව සමත් ප්‍රතිඵළය සියයට 89ක් ලෙස වාර්තා වී තිබේ.

විශේෂත්වය වන්නේ කිසිම වරණයකින් තොරව අවට ගම්වල  දෙමව්පියන්ගේ දරුවන් පාසලට ඇතුළු කරගෙන දරුවන්ට පීඩාවක් නොදෙන පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියක් ඔස්සේ දරුවන් සංවර්ධනය කරමින් පාසල විසින් මෙම විශිෂ්ට ප්‍රතිඵලය අත් කරගැනීමය.

මෙවර එරියාව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් විභාගයට පෙනී සිටියහ. ඉන් දරුවන් 24 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ වන ලකුණු 143ට වැඩි ඉහළ ලකුණක් ලබාගෙන ඇත. වාර්තා වී ඇති වැඩිම ලකුණ ලකුණු 177කි.

විශේෂත්වය වන්නේ ශිෂ්‍යත්ව කඩම් ලකුණු ලඟ නොවූ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශිෂ්‍යයා ද ලකුණු 121ක් ලබාගෙන තිබීමය. ඔහු එක් විෂයයක් සඳහා ලබාගෙන ඇති සාමාන්‍යය ලකුණු 60.5කි.

එරියාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න

එරියාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනිල් ගාමිණී විජේරත්නය. ඔහු පවසන්නේ දරුවන්ගේ මනසට පීඩාවක් ලබා නොදෙමින් පාසල පරිසරය, දෙමව්පිය සමාජය සමග ඒකාබද්ධව සිදුකරන තෘප්තිමත් ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙස දරුවන් මේ ජයග්‍රහණය අත් කරගත් බවය. දරුවන්ගේ චින්තය දියුණු කිරීමත් සමාජ අවබෝධයත් රහිතව විභාගයට හුරු කළ යන්ත්‍ර බිහි වීමක් නොවන සාමුහික ක්‍රියාවලිය ප්‍රතිඵලයක් මෙම ප්‍රතිඵලය තුළ ගැබ්ව ඇතැයි ද ඔහු කීවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පාසලේ ගුරු මණ්ඩලයේ වචනයෙන් කිව නොහැකි කැපවීම,  අධ්‍යාපන බලාධාරීන්ගේ දිරිගැන්විම සහ පූර්ණ සහයෝගය ලබා දීම ඇතුළු සමස්ථයේ ප්‍රතිඵලයක් ලෙස  මේ ජයග්‍රහණය අත්පත් කරගත්  බවත්  එය කණ්ඩායමක සාමුහිකත්වයේ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් විදුහල්පතිවරයා පැහැදිලි කළේය.

“අඩුම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 121 යි. විෂයක සාමාන්‍යය ලකුනු 60.5යි. ඇත්තටම මේ දරුවො කිසි කෙනෙක් අසමත් නෑ… ඔවුන් හැම දෙනාම සමත්…”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිකුත් කළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 84%ක් විභාගය අසමත්!

Next Post

දරුවා දින 05ක් තිස්සේ අතුරුදහන්… පුතු හොයා දෙන්නැයි මවකගේ ආයාචනයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.