අයවැය යෝජනා: සංචාරක ක්ෂේත්‍රයට ණය සහන කාලය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා මහබැංකුව විසින් සංචාරක අංශයට ලබා දී ඇති ණය මුදල් ආපසු ගෙවීම 2021 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට අයවැයෙන් යෝජනා කෙරේ.

අගමැති මුදල් අඅමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයේ මේ බව සඳහන් ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එමගින් සැලසුම් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ට වාර්ෂික විදේශ ප්‍රේෂණ වැඩි කිරීම සඳහා ප්‍රේෂණය කරන සෑම ඩොලරයකටම රු.2 බැගින් දායක විශ්‍රාම වැටුප බැර කෙරේ

Exit mobile version