අපේ ජනබල පක්ෂයෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට

අපේ ජනබල පක්ෂ (OPPP) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමි තෝරා පත්කර තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ පක්ෂ නායකත්වය දරන පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ සඳහා තෝරාගැනීම අලුතින් පිහිටුවන ලද මැතිවරණ කොමිසම යටතේ අනුමත වූ බවයි.

අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක් ජාතික ලැයිස්තු ආසනයක් දිනා ගැනීමෙන් පසු එම පක්ෂය සමත් වුවද පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් අර්බුද හටගැනුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කලක් තිස්සේ කරුණු සලකා බැලීමෙන් පසු පක්ෂයේ සාමාජිකයින් ජාතික ලැයිස්තුව හරහා රය්හන හිමියන් පත් කිරීම සඳහා පොදු එකඟතාවකට පැමිණ තිබේ.

Exit mobile version