අප්පච්චිට ඉන්න කියන්න ගිය අය පිළිගන්න අධිවේගියේ පින්නදූව පිවිසුම අසල…

ලලිත් චාමින්ද –

ගාලු මුවදොර   සහ  අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලභුමියට මැර ප්‍රහාරය එල්ලකල පිරිස්  පැමිණතෙක්  දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල  විශාල පිරිසක් රෝද බැදගෙන සිටිති.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැතිවරයාට සහාය දැක්විම සදහා අධිවේගි මාර්ගය හරහා බස්රථවලින් ගිය පොදුජන පෙරමුණේ ක්‍රියාකාරින් එනතෙක් මොවුන් විවිධ සටන්පාඨ කියමින් පින්නදුව පිවිසුම අසල  අද (09) පස්වරුවේ සිට රෝදබැදගෙන සිටිති.

 

Exit mobile version