සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනිවාර්යයෙන් ලබන සතියෙ මැතිවරණ දිනය ප්‍රකාශ කරනවා… රාහු කාලේ ගැන කිව්වේ අපේක්ෂකයො හැමෝම ගැන හිතලා…

by editor
ජූලි 18, 2024
in පුවත්
RMAL-Rathnayaka
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අනිවාර්යයෙන් ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි. නිවුස් ෆස්ට් සමග කළ සාකච්ඡාවක දී ඔහු මේ බව අවධාරණය කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ප්‍රකාශ කරන්නේ රාහු කාලයත් පදනම් කරගනිමින් මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමට දින ගණනාවක් කල් මැරීම ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් මැතිවරණ කොමිසම දැඩි ලෙස විවේචනය කරන පසුබිමකදී ය.

” වසර ගණනාවක අත්දැකීම්වලින් මම දැකලා තියනවා නාමයෝජනා භාරදීමට එන බොහෝ අපේක්ෂකයින් නැකතක් අරගෙන එනවා, දිසාවක් බලනවා… ඒ වගේ දේවල් කරනවා. “

” ඒ නිසයි මම කිව්වේ නාමයෝජනා දිනය තීරණය කරනකොට මම ඒකත් සැලකිලිමත් වෙනවා කියලා. ඒ හැරෙන්න රාහු කාලය බලබලා මේක දිනය තීරණය කරනවත් වෙන මොකක්වත් නෙමෙයි කිව්වේ.”

“එතකොට අනිත් එක මේ දිනය සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලු තිබෙනවා. මම එක උදාහරණයක් විතරක් කියන්නම්. ජූලි මාසේ 17 වැනිදා අපට බලය ලැබුනට ඒක සැප්තම්බර් මාසේ 17 වැනිදා තමයි අපට ඡන්ද රැස්වීම් පටවත්වන්න පුලුවන් වෙන්නේ.”

“එතකොට ජූලි 17 වැනිදා අපි ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කළොත් සැප්තැම්බර් 17 වැනිදා කියන්නේ පෝය දවසක්. ඒ පෝය දවසේ ඡන්ද විමසීම පවත්වන්න බෑ. 18 වැනිදා එන්නේ පෝය දිනයට පහුවෙනිදා. එතකොට ඒ දවසේ අපි ඡන්ද පොළවල්වලට බොහෝ විට යොදා ගන්නවා පන්සල්. එතකොට ගැටලු එනවා.”

ඊලඟට නිලධාරීන් ප්‍රවාහනය කිරීමේ ගටලු එනවා. ඒ නිසා 18 වැනිදා ඒක අමාරුයි. ඉතින් මම අර එදා කිව්වා වගේම සැප්තැම්බර් මාසේ 18 වැනිදාට පසුව යෙදෙන ඉතාම ආසන්න නිවැරදිම දිනයේ දී අපි   ඡන්ද විමසීම පවත්වනවා. ඒ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඒ වගේම ලබන සතිය තුළ අනිවාර්යයෙන්ම ඡන්ද විසීම් දැන්වීම නිකුත් කරනවා. ඒ දෙක මම මේ කාරණාව සම්බන්ධව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි.


RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න මුල් ගල තියයි…

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය ගැසට් කිරීම ජනාධිපතිවරණය නිමා වනතුරු අත් හිටුවයි….

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.