සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනිල් ජාසිංහට මඤ්ඤං ද?… ජයවර්ධන පුර රෝහලේ අධ්‍යෂවරයා ලෙඩ නිවාඩුපිට ඉද්දී සුදුසු පුද්ගලයෙක් පත් කරගන්න තුරු වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක් දාලා…

ඒ පත්කිරීමත් නීති විරෝධී බව රෝහල් ආරංචි මාර්ග කියයි....

by editor
ජූලි 10, 2025
in පුවත්
anil-jasinghe-1
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ   අසනීප වී වෛද්‍ය නිවාඩු ලබා සිටින මොහොතකදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ තනතුරට සුදුසු පුද්ගලයෙකු පත් කරන තෙක් අධ්‍යක්ෂ තනතුරේ වැඩ ආවරණය කිරිම සඳහා වෛද්‍ය ඩී. අලහප්පෙරුම  පත්  කිරීම නිසා බරපතල අර්බුදයක් රෝහල තුළ ඇති කර තිබේ. 

අසනීප වී වෛද්‍ය නිවාඩු ලබා සිටින රෝහල් අධ්‍යක්ෂවරයාගේ වැඩ ආවරණය කරන්නට අයෙක් පත් කරනවා වෙනුවට සුදුසු පුද්ගලයෙක් අදාල තනතුරට පත් කරන තුරු   වැඩ බලන්න  අධ්‍යක්ෂවරයෙක් සෞඛ්‍ය ලේකම්වරයා මේ ආකරයෙන් පත් කරන්නේ සිය නෛතික බලයට ඔබ්බෙන් සිට බව අනාවරයක් වි ඇත. 

පනත අනුව රෝහල් අධ්‍යක්ෂවරයාව පත්කිරීමේ බලය ඇත්තේ රෝහල් අධක්ෂ මණ්ඩලයටය.   මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා බැවින් එය නීති විරෝධී පත් කිරිමක් යැයිිද එම වාර්තාවන් වැඩිදුරටත් පෙන්වාදේ.

රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩයට යම් සාමාජිකයෙක් පත් කරන්නේ නම් එම පත්කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් කළ යුතුව ඇති නමුත් මෙහි බරපතලම ප්‍රශ්නය වී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයද පත්කර ඇත්තේ මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ පටිපාටියෙන්  බැහැරව වීමය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන බැවින් රෝහල තුල රැදී සිටින කාලයද අවම වී ඇතැයි වාර්තාවේ. 

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කෙසේ නමුත් මේ වන විට ජයවර්ධනපුර රෝහල පරිහානියට පත්වෙමින් තිබෙන බවත් මෙහි පෞද්ගලික අංශය මේ වන විට මුළුමනින්ම පාහේ කඩා වැඩීමකට ලක්ව ඇතැයිද වාර්තාවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ ප්‍රමාණයක් ඇමරිකාවෙන් පරිත්‍යාග ලෙස ලබා දෙන්න එකඟ වෙලා!

Next Post

සාරා මළ බවට ලෝකයට කී තුන්වන ඩී.එන්.ඒ පරීක්ෂාව කළ සාරාගේ යැයි කී ඇටෙත් අතුරුදහන්… මළා ද නැද්ද හොයන්න 4වැනි වටත් ඩීඑන්ඒ පරීක්ෂාවක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.