අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අවසරයකින් තොරව විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම හේතුවෙනි.

අද පස්වරුවේ එහි පැවැත්වූ විරෝධතාවයේදී මෙම අවසර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතා කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරුදුවත්ත පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබුණි.

Exit mobile version