සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධි ව්‍යාධි ජනක අප්‍රිකානු සූකර උණ රටට ඇතුළු වූයේ කෙසේ ද?… සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක!

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අධි ව්‍යාධි ජනක  අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) මෙරටට ඇතුළු වූයේ කෙසේද යන්න සෙවීම සඳහා වසංගත විද්‍යාත්මක විමර්ශනයක් සිදු කරමින් පවතින බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසයි.

මෙරටට අවශ්‍යය ඌරු මස්වලින් කුඩා ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරන බවත් එහි දී ආනයනික බලපත්‍ර ලබා දෙන්නේ සූකර උණ රෝගය නොමැති රටවලින් මස් ආනයනය කිරීමට බවත් ඇය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ විධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් මෙම වෛරසය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අවධිමත් ලෙස රටට ගෙන එනු ලැබූ මස් මගින් හෝ ගුවන් තොටුපොළ හා වරාය මගින් ඉවතලද ආහාර මගින් මෙය රට තුළට ඇතුළු වූ බවට අනුමාන කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය අනුමාන කරයි.

පසුගිය මාස එකහමාරක කාලය තුළ මෙරට ඌරු ගොවිපොළ ආශ්‍රිතව ව්‍යාප්ත වූ රෝගය පී.ආර්.ආර්.එස් (Porcine Reproductive and Respiratory Syndrome) බවට පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කළ බවත් එහි දී මතුවන රෝග ලක්ෂණ වලට වඩා වෙනස් රෝග ලක්ෂණ තිබෙන සතුන් ද ගොවිපොළ කිහිපයකින් වාර්තා වීම නිසා පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එම සතුන් ගේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට වැළඳී ඇත්තේ අප්‍රිකානු සූකර උණ බවට තහවුරු කරගත් බවත් ආචාර්ය කොතලාවල කියයි

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මේ අනුව මෙරටින් මේ වනවිට පී.ආර්.ආර්.එස් (Porcine Reproductive and Respiratory Syndrome) රෝගය සහ අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) උණ යන වෛරස් රෝග දෙකම වාර්තා වී තිබෙන බවත් පී.ආර්.ආර්.එස් රෝගයට එන්නතක් ඇතත් අප්‍රිකානු සූකර උණට මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති බව ඇය අනාවරණය කරයි

රෝග දෙකම වෛරස් රෝග වුවත් අප්‍රිකානු සූකර උණ අධිව්‍යාධිජනක වෛරස් රෝගයක් බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා ඌරන්, ඌරු මස් හා ආසාදිත වෙනයම් ද්‍රව්‍යයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය මුළුමනින්ම තහනම් කරමින් ගැසට්ටුවක් එළිදැක් වූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය  පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැරදියට ගන්න එපා… ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් ප්‍රකාශ කළේ නෑ… ජුලී කියයි!

Next Post

මහ මැතිවරණයේ ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13421ක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.