සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරදියට ගන්න එපා… ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් ප්‍රකාශ කළේ නෑ… ජුලී කියයි!

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් ප්‍රකාශ කර නොමැති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පැහැදිලි කර තිබේ.  පසුගිය සතියේ නිකුත් කරන ලද එක්සත් ජනපද ආරක්ෂක අනතුරු ඇඟවීම ආරුගම් බොක්ක ප්‍රදේශයට විශේෂ තර්ජනයක් හේතුවෙන් විශේෂිත වූ බව ඇය අවධාරණය කළාය.

“ආරුගම් බොක්ක ප්‍රදේශයේ නිශ්චිත තර්ජනයක් පිළිබඳව අප දැනුවත් වූ විට, අපි මෙම දන්නා තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් සමඟ බෙදා ගත්තා. ඔවුහු ඉක්මනින් ප්‍රතිචාර දැක්වූවා,” ජුලී චං පැවසීය.

“අපි ඔවුන් සමඟ දිනපතාම ක්‍රියාකාරීව සම්බන්ධීකරණය කරමින් සිටිනවා… ආරක්ෂාව සහ විනිවිදභාවය සඳහා කැපවීම කැපී පෙනෙන ශ්‍රී ලංකාවේ නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමඟ අපගේ හවුල්කාරිත්වය අප අගය කරනවා.”

ජුලී චන්ග් සංචාරක උපදේශනය පිළිබඳ වැරදියට ප්‍රකාශයට පත් තොරතුරු ද ආමන්ත්‍රණය කළාය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

“පසුගිය සතියේ අපගේ ආරක්ෂක අනතුරු ඇඟවීම ඇමරිකානුවන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්කෙන් වැළකී සිටීමයි, නමුත් ශ්‍රී ලංකාව සඳහා අපගේ සමස්ත ආරක්ෂක උපදේශනය වසර ගණනාවක් තිස්සේ පවතින 2 මට්ටමේයි. එය වෙනස් වී නැහැ. මෙය වෙනත් බොහෝ ජනප්‍රිය සංචාරක ගමනාන්ත වන ප්‍රංශය, මාලදිවයින, ඉතාලිය වැනි රටවල් සඳහා වූ උපදෙස් වලට සමාන යි. ශ්‍රී ලංකාව පවතින්නේත් 2 මට්ටමේ….” ඇය ප්‍රකාශ කළාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව අවුරුදු 25යි… අපට ඉතිරි වන්නේ බොන්න වතුර ටිකක් නැති ලෝකයක්…. ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමේ වාර්තාව හෙළිදරවු කරයි…

Next Post

අධි ව්‍යාධි ජනක අප්‍රිකානු සූකර උණ රටට ඇතුළු වූයේ කෙසේ ද?… සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.