අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 443යි….

අද දිනට වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 443ක් බව රජය නිවේදනය කලේය.

ඒ නිරෝධායන කඳවුරුවලින් 18ක්,  සමාජගත ආශ්‍රිතයන් 151ක් ලෙස 169 දෙනෙක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වීමෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් රැල්ලේ දෙවන අදියරෙහි ආසාදිතයන් සමස්ථය අද දිනට 8709කි.


 

Exit mobile version