අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩුවෙයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩුවන බව බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසන්නේ  පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු අඩුවන බවය

ඒ අනුව  පෙට්‍රල් ඔක්ටේන් 92   ලීටරයක නව මිල ​​රුපියල් 410 කි.    පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 510 කි.

අනෙකුත් ඩීසල් අතුළු  අනෙකුත්  ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version