අද දින මුල් කාර්තුවේ දී කොව්ඩ් ආසාදිතයන් 213ක් වාර්තා වෙයි…

Staff from the Belfast Health and Social Care Trust continue the testing of Health service workers for coronavirus (COVID-19) at the Balmoral MOT Centre in south Belfast this afternoon. PA Photo. Picture date: Friday April 10, 2020. See PA story HEALTH Coronavirus Ulster. Photo credit should read: Kelvin Boyes/Press Eye/PA Wire

තවත් කොවිඩ් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ.

ඒ මුළු ආසාදියන් ප්‍රමාණයම වාර්තාවන්නේ සමාජගත ආශ්‍රිතයන්ගෙනි. එකම නිරෝධායන මධ්‍යස්ථානයකින්වත් එකම රෝගියෙක් හෝ වාර්තා වන්නේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනට දැනට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9305කි.


Exit mobile version