අද දින පමණක් කොවිඩ් ආසාදිතයන් 865යි… ඉන් 535ක් පෑලියගොඩින්….

තවත් කොවිඩ් ආසාදිතයන් 256ක් හමු වූ බව රජය නිවේදනය කළේය. 

එම මුළු සංඛ්‍යාවම අයත් වන්නේ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයටය. ඒ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 39ක් හා ඔවුන්ගේ ආශ්‍රිතන් 217ක් වශයෙනි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 865ක් විය. ඉන් 535ක් ම වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙනි.


Exit mobile version