අද දිනට කොව්ඩ් ආසාදිතයන් 650ක්…

අද දිනට කොවිඩ් ආසාදිතයන් 650ක් රජය විසින් වාර්තා කළේය. ඒ මුල් කාර්තුවේ දී 312ක් හා දෙවන කාර්තුවේ දී 338ක් ලෙසිනි. බන්ධනාගාර රැඳවියන් 12ක් ද මේ අතර විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පළිබඳව රජය නිකුත් කළ අවසන් නිවේදනය මෙසේය.

Exit mobile version