අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය…. ආසාදිතයන් 625යි…. මරණ 05යි…

අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 625ක් වාර්තා වූ බව රජය සඳහන් කළේය..

මේ සියලු දෙනාම වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ගෙනි. මේ වනවිට දෙවන රැල්ලේ  කොවිඩ් ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව11858කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය නිකුත් කළ වාර්තාව මෙසේය.


Exit mobile version