අද දවසට නව කොව්ඩ් ආසාදිතයන් 325ක්…

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 325ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ සියලුම ආසාදිතයන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමාජගත ආශ්‍රිතයන් බව රජය කියයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ වාර්තාවන මුළු ආසාදිතයන් ගණන  14893කි.

Exit mobile version