අද දවසට කොවිඩ් මරණ 01යි… කොවිඩ් ආසාදිතයන් 302යි…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් අසාදිත පුද්ගල මරණ 01 වාර්තා කළේය.  මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 538කි. ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් උතුරු කොළඹ මහ රෝහලේ දී මෙසේ මියගොස් තිබිණි.

එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 302ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 84644කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.


 

Exit mobile version