අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 2යි… ආසාදිතයන් 479යි…

Medical staff conducts a rapid COVID test on an elderly woman in Athens, Monday, Nov. 23, 2020. Greece has seen a major resurgence of the virus after the summer, leading to dozens of deaths each day and thousands of new infections. (AP Photo/Thanassis Stavrakis)

අද දවස තුළ කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.  ඒ මතලේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් සහ කළුතර පදිංචි 75 හැවිදි කාන්තාවකි. මේ  වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවඩ් මරණ සංඛ්‍යාව 217කි.

ඒ අතර අද දින කොවිඩ් ආසාදිතයන්  479ක් වාර්තා වුනේය. ආසාදිතයන් 479ම  පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බව රජය කීවේය. මේ වනවි කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 41977කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


Exit mobile version