අද දවසට කොවිඩ් ආසාදිතයන් ගණන 457යි… 447ක්ම සමාජයෙන්….

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

තවත් ආසාදිතයන් 164 දෙනෙක් වාර්තා වූ බව අද රාත්‍රී 9.45ට රජය නිවේනය කළේය.  එම 164 දෙනාගෙන්  156ක් වාර්තා වූයේ සමාජයෙනි. නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ 8ක් පමණි.

අදට වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 457කි. ඉන් 447ක් ම හමුවන්නේ සමාජයෙනි. නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ 10 දෙනෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රජය  වාර්තා කරන පරිදි දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5396 කි.


Exit mobile version