අද දවසට කොවිඩ් ආසාදිතයන් 430යි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දවස තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 430ක් බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව එකොලස් දහස ඉක්මවා ගියේය. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 11233කි. රජය වාර්තා කරන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනාම හමුවන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසින් බවය.

Exit mobile version