අද දවසට කොවිඩ් ආසාදිතයන් 335ක්… මුළු ගණන 16978යි…

Corona virus test kit - Swab sample for PCR DNA testing

අද (23) දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 335ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. මෙම සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 16978කි.

Exit mobile version