අද තවත් මරණ 03ක්… ලංකාවේ මුලු කොවිඩ් මරණ සංඛ්‍යව 160ක් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 03ක් තහවුරු කළේය. කොළොන්නාව ප්‍රදේශයේ වයස අවුරුදු 50ක කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක් මෙසේ මිය ගිය අය අතර වේ.

මරණ දෙක්ක හෝමාගම කොවිඩ් රෝහලේ හා එක් මරණයක් අයි.ඩ්.එච් රෝහලෙන් වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version