අද කොවිඩ් මරණ 66 යි…

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

සැලකිය යුතු ප්‍රමාණයකින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව අඩු වී තිබුණේය.

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 66ක් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12284 දක්වා ඉහල ගියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදය පහත දැක්වේ.

Exit mobile version