අද කොවිඩ් මරණ 121යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 135ක් වාර්තා කළේය. කාන්තාවන් 59ක් සහ පරිමි 62ක් මිය ගිය අය අතර වූහ

වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 92ක් වාර්තා විය.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11 941කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදය පහත දැක්වේ.

 

Exit mobile version