අද කොවිඩ් මරණ 135යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 135ක්  සෞඛ්‍ය අධයක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ පුරුෂ 71ක් සහ කාන්තා 64ක් ලෙසිනි.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 109 වාර්තා විය. මේ වනවිට රජය නිල වශයෙන් රට තුළ වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11, 702කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පිළිබඳව නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ..


Exit mobile version