අද කොවිඩ් මරණ 103යි…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 103ක් වාර්තා කළේය.

ඒ පරිමි 56ක් සහ කාන්තා 47ක් ලෙසිනි. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 77ක් ඒ අතර වාර්තා විය.

මේ වනවිට රට  තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12, 128කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version