අද කොවිඩ් මරණ 05යි… මරණ 04ක් නිවෙස්වල… කොළඹ බල ප්‍රදේශයේ මරණ 03යි..

අද දවස තුළ කොව්ඩ් 19 ආසාදනයෙන් සිදුවූ මරණ 05ක් සම්බන්ධව රජය නිවේදනය කරන්නේය.

මිය ගිය පුද්ගලයන් 5 දෙනාගෙන් සිව් දෙනෙක් නිවෙස්වල මිය ගොස් ඇත. මරණ පහනේ තුනක් වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. මෙම මරණ තුනම සිදුව  ඇත්තේ නිවෙස්වලය.

කොළඹ 14 ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, , හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලලයෙක්, රත්මලාන ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පුද්ගලයෙක් හා 64 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අතර වෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණ පිළිබද රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.

Exit mobile version