අද අලුතින් කොවිඩ් ආසාදිතයන් 694ක්…

තවත් කොවිඩ් ආසාදිතයන් 694ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. එම ආසාදිතයන් අතරින් 43 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 651 දෙනා  පෑලියගොඩ කොවිඩ් පොකුරෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පීලිබඳව නිකුත්කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version